භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ - භාවනා උපදෙස්





෴  භාවනා උපදෙස් MP3 ලෙස ෴
 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  

අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා


free counters