භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

සම සතලිස් භාවනා කමටහන්

* පටුන සඳහා පොතේ xix පිටුව බලන්න

* පූර්ව කෘත්‍ය    01-03


  • 01. දස කසින භාවනා   04-37
  • 02. දස අසුභ  භාවනා    38-49               
  • 03. බුද්ධානුස්සති භාවනා    50-62
  • 04. ධම්මානුස්සති භාවනා    63-65
  • 05. සංඝානුස්සති භාවනා  66-71
  • 06. සීලානුස්සති භාවනා   72-81
  • 07. චාගානුස්සති භාවනා    82-87
  • 08. දෙවතානුස්සති භාවනා   88-95
  • 09. උපසමානුස්සති භාවනා    96-102
  • 10. කායගතාසත භාවනා 103-105
  • 11. මරණානුස්සති භාවනා   106-111
  • 12. ආනාපාන සති භාවනා   112-114
  • 13. මෛත්‍රී භාවනා     115-117
  • 14. කරැණා බ්‍රහ්මවිහාර භාවනා     118-127
  • 15. මුදිතා බ්‍රහ්මවිහාර භාවනා    128-140
  • 16. උපේක්ෂා බ්‍රහ්මවිහාර භාවනා    141-150
  • 17. සතර අරෑප භාවනා 1       151-157
  • 18. සතර අරෑප භාවනා 2       158-163
  • 19. ආහාර පටික්කුල පඤ්ඤා භාවනා     164-171
  • 20. ධාතු මනසිකාර භාවනා   172-211
  • 21. අභිඥා භාවනා 1          212-220
  • 22. අභිඥා භාවනා 2          221-228







  • free counters