භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන්වහන්සේ - භාවනා උපදෙස්

භාවනා උපදෙස් සහිත ධර්ම සාකච්ඡා



ධර්ම සාකච්ඡා

භාවනාව.
භාවනාවේදී එන බාදා.

*ආනාපානසති  භාවනාව
ආනාපානසති  භාවනාව විග්‍රහය 1.
ආනාපානසති  භාවනාව විග්‍රහය .
ආනාපානසති  භාවනාව විග්‍රහය 3.
කසින සහ ආනාපානසති භාවනාවෙන් නිවන් දැකිය හැකිද.
මහා රාහුලෝවාද සූත්‍රය විග්‍රහය. - සූත්‍ර පිටකය : මජ්ජිම නිකාය 2 : 142 පිට : මහා රාහුලෝවාද සූත්‍රය

*මෛත්‍රී භාවනා
මෛත්‍රී භාවනා විග්‍රහය   1.
මෛත්‍රී භාවනා විග්‍රහය   2.
මෛත්‍රී භාවනා විග්‍රහය   3.
ආර්ය මෛත්‍රී භාවනාව තුළින් නිවන් පූර්ණකල හැකිද.
මෛත්‍රී කර්මස්ථානයකින් සතර සතිපඨ්ඨානය වැ‍ඩෙන ආකාරය.
ආර්ය මෛත්‍රී භාවනාව. (කුකුල්නාපේ සද්ධාරතන ස්වාමීන් වහන්සේ)

*පටිකූල භාවනා
පටිකූල භාවනාව විග්‍රහය 1.
පටිකූල භාවනාව විග්‍රහය 2.

අසුභ භාවනාව.

මරණානුස්සතිය වඩන ආකාරය.


සදහම් වැඩසටහන් දිනයන්හිදී දෙන ලද කර්මස්ථාන - 1.
සදහම් වැඩසටහන් දිනයන්හිදී දෙන ලද කර්මස්ථාන - 2.
ඇස ඇවිළ ගත්තේය භාවනා කර්මස්ථානය.



සදහම් සාකච්ජා වලදී භාවනා කර්මස්ථාන සම්බන්ධයෙන් කරන්නට යෙදුණු විග්‍රහයයන් 
හා ඒවා ප්‍රායෝගිකව භාවිත
කරනන් සඳහා, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ  විසින් දෙනලද 
ධර්මානුකූල උපදෙස් පහත ඇතුලත් ය.
 MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  



ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං
තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.


free counters