භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

පොදු භාවනා ධර්ම දේශනා එකතුව - භාවනා උපදෙස්

1. භාවනා ධර්ම දේශනා - නිවනේ නිවීම MP3  ෴

අතිපූජ්‍ය කටුකුරැන්දේ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ


2. අතිපූජ්‍ය උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේ  MP3  ෴

ඉහත ක්‍රියාමක නොවිය හැකි දේශනා කිහිපයක් පහළින් දැක්වේ
  • 01
  • 02  
  • 22
  • 26
  • 28


Webpage

3. අතිපූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්වහන්සේ ෴




4. පොදු භාවනා ධර්ම දේශනා  MP3  ෴
01. Attika Bhawanawa
පිළිකුල් භාවනාව සහ අථික භාවනාව ප්‍රධාන භාවනාව ලෙස වැඩීමට අදහස් කරයි නම් මුල සිට ගුරැ උපදෙස් මත පමණක් සිදුකළ යුතුය.

02. Kasina Bhawana
03. සක්මන 1
04. සක්මන 2

අතිපුජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්
05. meditation 01
06. meditation 02
07. meditation 03
08. meditation 04
09. meditation 05
10. meditation 06
11. meditation 07
12. meditation 08
13. meditation 09
14. meditation 10
15. Sathipattana sutta 1
16. Buddhist concept
17. Sathipattana sutta 2
18. Sathipattana sutta 3
19. Sathipattana sutta 4
20. Sathipattana sutta 5
21. Sathipattana sutta 6
22. Sathipattana sutta 7
23. Sathipattana sutta 8
24. Sathipattana sutta 9

ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරන්න.
සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං
තේරුම:
සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.



free counters