භාවනාවන් තුළින් සමථ විදර්ශනා දෙකම එකට සිද්ද වෙනවා. සමහර භාවනාවන් තුළ සමථය විතරයි වැඩෙන්නෙ. සමහර භාවනාවන් තුළ වැඩෙන්නෙ විදර්ශනාව විතරයි. තමන්ට සමථය වැඩෙනවාද, විදර්ශනාව වැඩෙනවාද, සමථ විදර්ශනා දෙකම වැඩෙනවා ද මේ ආදී වශයෙන් තමාගේ සිතේ ඒ භාවනාව පුරුදු වෙන ආකාරය තෝරාබේරා ගතයුතු ය.

අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ - භාවනා උපදෙස් 1


නිර්වාණාවබෝධය ලැබූවේ යැයි බොහෝ දෙනා විශ්වාස කරනු ලබන අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන
ස්වාමීන් වහන්සේ




෴ ඉහත භාවනා උපදෙස් MP3 ලෙස ෴


MP3 ක්‍රියා නොකරන්නේනම් පිටුව අළුත් කිරීමට  

දහම් පුස්තක

අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන්වහන්සේ විසින් රචිත දහම් පොත්


free counters